ඕස්ටේ‍්‍රලියාවට යෑමෙන් වළකින්න

අධික උණුසුම හේතුවෙන් ළැව් ගිනි පැතිරීම ඉහවහා ගොස් ඇති බැවින්, ඕස්ටේ‍්‍රලියාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින්නැයි රටවල් රැුසක් ඔවුන්ගේ වැසියන්ට දැනුම් දී ඇත.
මේ වනවිට ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන නගර රැුසක් අසල ගනිමින් ළැව් ගිනි 100 ක් පැතිර යමින් පවතින බවත් ඒවා නිවා දැමීම අසීරු වී ඇති බවත් වාර්තා වේ.
ළැව් ගිනි තර්ජන වැඩියෙන් එල්ල වී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයටය. සිඞ්නි නුවරට නුදුරින් ළැව් ගිනි තුනක් පැතිරෙන බව ද පැවැසෙයි.
(රොයිටර්)

