ඕමානයේ සලාලාහි ආහාර වෙළෙඳ සැලක් වසා දමයි

ඔමාන්හි සලාලා ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු ආහර අලෙවි කළ වෙළෙඳ මධ්‍යස්තානයක් පාරිභෝග්ික ආරක්ෂාව සඳහා වන මහජන අධිකාරිය විසින් ඊයේ (28) වසා දමන ලදී.
සලාලාහි මූලික උසාවිය මෙම ආහාර මධ්යස්ථානයෙි තිබූ ද්‍රව්‍යය රා ජසන්තකකරන ලෙසටත් චෝදනා ලත් පුද්ගලයන් මාස තුනකට බන්ධනාගාර කරන ලෙසටත් නියෝග කළේය.
මෙම ආහර මධ්‍යස්ථානය පරීක්ෂා කිරීමේදී කල් ඉකුත්වූ ආහාර වර්ග ගණනාවක් තිබූ
බවද වැඩි දුර පරීක්ෂාවේදී ඒවා පරිභෝජනයට නුසුදුසු ඒවා බව තහවුරු වූ බවත් පාරිභෝගික ආරක්ෂාව සඳහා වන මහජන අධිකාරිය පවසයි.

