ඕමානයේ තෙල් මිල ඔක්තෝබරයේදී ඉහළට

මෙම ඔක්තෝබර් මාසයේ දී ඕමානයේ ඉන්ධන මිල වැඩිවන බව ඛනිජ තෙල් සහ ගෑස් අමාත්‍යාංශය කියයි.
ඒ අනුව සුපිරි පෙට්‍රල් ලීටරයක මිල බයසාස් 179ක්ද සාමාන්‍ය ශ්‍රේණියේ පෙට්‍රල් ලීටරයක මිල බයිසාස් 169ක්ද ඩීසල් ලීටරයක මිල බයිසාස් 185ක්ද වනු ඇත.
දැනට සුපිරි ශ්‍රේණියේ පෙට්‍රල් ලීටරයක මිල බයිසාස් 170කි. සාමාන්‍ය ශ්‍රේණියේ පෙට්‍රල් ලීටරයක මිල බයසාස් 171ක් වන අතර ඩීසල් ලීටරයක ිල බයිසාස් 176කි.

