එන්නතක් හැදුවොත් හැමෝටම දෙනවා

‘කොවිඞ් 19’ වයිරසය පරාජය කළ හැකි ආකාරයේ එන්නතක් නිර්මාණය කළොත් එය ලොව සැමට ලබා දීමට කටයුතු කරන බව චීනය පවසා ඇත.
චීන විද්‍යා හා තාක්ෂණ අමත්‍යාංශ ඇමැති වැන් සින්ගැංග් මේ බව කියා සිටියේ, වයිරසයට එන්නත් නිර්මාණය කිරීමේ කටයුතු කෙසේ සිදුවන්නේදැයි සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවේදීය.
ලෝකයේ රටවල් රැසක් මේ වනවිට ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි එන්නත් නිපදවීමට යොමු වී සිටින අතර, චීනය ද ඔවුන්ට සහාය පළ කරයි.
(රොයිටර්)

