උස වෙනස් වෙලා

පසුගිය 23 වැනිදා, සක්‍රීය වී පුපුරා යෑමට පටන් ගත් ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටෝවා යමහලේ උස අඩු වී ඇති බව චන්ද්‍රිකා තාක්ෂණය මගින් තහවුරු වී ඇති බව භූ විද්‍යාඥයෝ කියති.
ගිනි කන්ද පුපුරා යද්දී, මුහුදු පතුළේ පස් කඳු නායයෑම් සිදුවුණු අතර, එයින් හටගත් සුනාමියෙන් සිදුවුණු ජීවිත හානිය 400 ඉක්මවයි. 40,000 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්ස්)

