උතුරු කොරියාවට රුසියාවෙන් ආධාර



දරුණු ආහාර අර්බුදයකට මුහුණ දී සිටින උතුරු කොරියාවට තිරිගු මෙටි්‍රක් ටොන් 2000 ක් යැවීමට රුසියාව යවා ඇති බව වාර්තා වේ.

ඇමෙරිකාව සසහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පනවා ඇති සම්බාධක හමුවේ, උතුරු කොරියාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වන්නේ රටවල් කීපයක් සමඟ පමණි.

එයින් එක් රටක් වන්නේ රුසියාවය. උතුරු කොරියාවේ යොංග්යැංග් අගනුවර රුසියානු තානාපති කාර්යාලය නිවේදනය කළේ එම තිරිගු තොගය උතුරු කොරියාව වෙත ළඟා වූ බවය.

මොස්කව්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS