ඉම්රාන්ගේ සජීවීව කතා වාරණය කෙරේ

හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ගේ සජීවී දේශන රූපවාහිනී නාළිකා හරහා විකාශනය කිරීම වහා නැවැත්වීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇත.
හිටපු අග්රාමාත්යවරයාගේ සජීවී දේශන හරහා ජනතා කුපිත වීම සහ ජනතාව තුළ රජය කෙරෙහි වෛරයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් තමන් මෙම පියවර ගත් බව පාකිස්තාන රජය පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

