ඉන්දුනීසියාවට භූමි කම්පාවක්



ඉන්දුනීසියාවේ මලූකු දූපත භූමි කම්පාවකින් කැලැඹිණි.  භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් ලෙස සටහන් විය.

භූමි කම්පාවෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, නිවාස රැසකට හානි සිදුවුණු බවත් වාර්තා වේ. සුනාමියක් හට ගනීවි යැයි බියක් පැවැති නමුත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් නොකෙරුණි.

ජකර්තාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS