ඉන්දීය ජාතික ගීතය ගායනා කිරීම යළිත් සංශෝධනය කරයි !



සිනමා පටයක කතාවට අදාළ කොටසක් ලෙස හෝ ප්‍රවෘත්ති හා වාර්තා වැඩසටහනක ඉන්දීය ජාතික ගීය දර්ශනය වන අවස්ථාවක නැගිට ආචාර දැක්වීමේ අවශ්‍යතාවයක් නැති බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

පසුගිය නොවැම්බර් මාසයේ ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව ඉන්දියාවේ ඇති සෑම සිනමා ශාලාවකම දර්ශන ආරම්භයේදී ඉන්දීය ජාතික ගීය වාදනය කළ යුතු අතර ඒ අවස්ථාවේ නරඹන්නන් නැගිට සිට එයට ගෞරව දැක්විය යුතු බව අපේක්ෂා කෙරේ

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....

 


RECOMMEND POSTS