ඉන්දියාව - පාකිස්තානය ඕනෑ
දිනෙන් දින උත්සන්න වන ඇෆ්ගන් අර්බුදයට සාමකාමී විසඳුමක් ලබා දීමට නම් ඇෆ්ගනිස්තානයේ අසල්වැසියන් වන පාකිස්තානයේත් ඉන්දියාවේත් සහාය අවශ්‍ය බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් පෙන්වා දෙයි.
ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා සහ ඉන්දීය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය නිර්මලා සීතාරාමන් අතර හමුවක් වොෂින්ටනයේදී පැවැත්වුණු අතර, ඇෆ්ගන් සාමය වෙනුවෙන් ඉන්දියාවේ සහාය අවශ්‍ය බව අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)

