ඉන්දියාවේ නව ගුවන් සේවයක්

‘සූම් එයාර්’ යන නමින් ඉන්දියාවේ නව අභ්‍යන්තර ගුවන් සේවයක් ආරම්භ වන බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
‘සූම් එයාර්’ ගුවන් සේවය ඔවුන්ගේ සේවා කටයුතු අරඹනු ඇත්තේ හෙට (15) සිටය. ඒ අනුව, දුර්ගාපූර් සිට කොල්කොටා හරහා දිල්ලියට පළමු ගුවන් ගමන් ඇරැඹෙනු ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී. ඇසුරිනි)

