ඉතිරි පස්දෙනා බේරා ගැනීම ඇරැඹේ



තායිලන්තයේ චියැංග් රායි පළාතේ, ත්හාම් ලුඅංග් නාංග් නොන් ලෙන තුළ ඉතිරිවුණු, පාසල් පාපන්දු කණ්ඩායමේ දරුවන් සිවුදෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමේ අවසන් මෙහෙයුම අද (10) ආරම්භ විය.

මේ වනවිට ලෙන තුළ ඇත්තේ පා පන්දු කණ්ඩායමේ දරුවන් සිවු දෙනකු සහ ඔවුන්ගේ 25 හැවිරිදි පුහුණුකරු පමණි. ඔවුන් පස්දෙනා අද දිනයේ කෙසේ හෝ මුදා ගන්නවා යැයි කිමිදුම් කණ්ඩායම් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS