ඇමෙරිකාව තුළත් කොරෝනා පැතිරීම ඇරැඹේ
ඇමෙරිකාව තුළ කොරෝනා වයිරසය පැතිර යමින් පවතින බවත්, චීනයට නොගිය අයකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් එරට සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
රෝගය වැළඳී ඇත්තේ ඉලිනොයි ජනපදයේ පිරිමියකුටය. මොහුගේ බිරිඳ චීනයේ වූහාන් නුවර සිට පැමිණි අයෙකි. ඇයට මීට පෙර කොරෝනා ආසාදනය වී තිබුණි.
(අල් ජසීරා)

