ආයෙත් කොරෝනා හැදිලා
දකුණු කොරියාවේ ‘කොවිඞ් 19’ ආසාදනය වී, සම්පූර්ණ සුවය ලැබූ 91 දෙනකුට යළි වයිරසය ආසාදනය වී ඇතැයි එරට වසංගත රෝග නිවාරණ ඒකකයේ ප්‍රධානී ජොයොංග් එයුන් කියොං පවසයි.
‘කොවිඞ් 19’ වයිරසය එක් පුද්ගලයට කිහිප වරක් ආසාදනය වන බව මීට පෙර පළමුවෙන් තහවුරු වූයේ ජපානයෙනි.
එහෙයින් වයිරසය අසාදනය වී සුවය ලබන පුද්ගලයන් මුහුණු ආවරණය කර ගනිමින්, ආසාදිතයන්ගෙන් ඈත් වී සිටිය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ.
(අල් ජසීරා)

