ආධාර කපා දැමීම අනුවණ ක්‍රියාවක්



ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමෙරිකාව ලබා දෙන ආධාර අත්හිටුවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කිරීම අනුවණ ක්‍රියාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

ට්‍රම්ප් එම ආධාර නැවැත්වීමට තීරණය කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වගකීම් පැහැර හැරියේ යැයි චෝදනා කරමිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පැත්ත ගෙන කටයුතු කළ බවත්, වයිරසයේ සැබෑ තත්ත්වය ඇමෙරිකාවට වසං කළ බවත් ට්‍රම්ප් චෝදනා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS