අරාබි අක්ෂර ඉවත් කෙරේ



චීනයේ බීජීං අගනුවර අවන්හල්, වෙළෙඳසැල් ආදියෙහි ඇති අරාබි පාඨ සහ අක්ෂර, මුස්ලිම් සංඛේත ආදිය වහා ඉවත් කිරීමට චීන රජය උපදෙස් දී ඇත.

ඒ අනුව, බීජීං අගනුවර හෝටල් සහ අවන්හල් 11 ක අඩ සඳ සහ හලාල් ලාංඡන පවා ඉවත් කෙරනු ඇතැයි පැවැසෙයි. ඉස්ලාම් දහම සහ මුස්ලිම්වරුන් චීනයේ විදේශිකයන් බවත්, ඔවුන්ට වැඩි තැනක් දීම කළ නොහැකි බවත් චීන බලධාරීහු පවසා ඇත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS