අයි එස් ත්‍රස්තයෝ මොසූල්හි බළලුන් ඇතිකිරිම තහනම් කරති



අයි එස් අයි එස් ත්‍රස්තවාදීන් ගෘහස්ථ බළලුන් ඇතිකිරීම තහනම් කර ඇතැයි අල් සුමේරියා ප්‍රවෘත්ති සේවය කියයි..

අල් සුමේරියා ප්‍රවෘත්ති සේවයේ පුද්ගලයකු පැවසුවේ, "මෙම ඊනියා ඉස්ලාමීය රාජ්‍ය ෆත්වා(Fatwa) කමිටුව මොසූල්හි නිවාස තුළ බළලුන් ඇති කිරීම තහනම් කරන ෆත්වා නීතිය (ඉස්ලාමීය නීති නියෝගයක්) ක්‍රියාත්මක කර ඇති බවයි.

"මෙම නීතිය ආරක්ෂා කරන ලෙසත් එය කඩ නොකරන ලෙසත් මොසූල්හි පදිංචිකරුවන්ට ඉස්ලාමීය ත්‍රස්තවාදින් නියෝග කර ඇති බව අල් සුමේරියා ප්‍රවෘත්ති සේවය කියයි.

එහි දැක්ම, දෘෂ්ටිවාදය හා විශ්වාසයන් මත පදනම්ව ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි..


RECOMMEND POSTS