අයවැය ලෝක් සභාවට

ඉන්දීය මුදල් ඇමැති අරුන් ජෙට්ලි 2018 සහ 19 මූල්‍ය වර්ෂ සඳහා සකස් කළ අයවැය ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු වී ඇති බව මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පැහැදිලි කළේය.
කෘෂිකර්මාන්තය සහ සෞඛ්‍ය ක්ෂේත්රය නංවාලීමත්, රටේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත් අගමැති මෝදිගේ රජය පියවර ගන්නා බවත් ඊට මෙම අයවැය ශක්තිමත් වනු ඇති බවත් මුදල් ඇමැතිවරයා වැඩි දුරටත් දී ඇත.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)

