අප්‍රිකා රටවලින් ආවොත් නිරෝධායනය අනිවාර්යයි

අප්‍රිකාවේ සිය පැමිණෙන සියලු සංචාරකයන් සහ කැනඩා වැසියන්, දින 21 ක ස්වයං නිරා්ධායනයකට යොමු විය යුතු බව කැනඩා රජය නිවේදනය කර ඇත.
කැනඩා රජය මෙසේ නිවේදනය කර ඇත්තේ අප්‍රිකාවේ පැතිරෙන ඉබෝලා වසංගතය සැලකිල්ලට ගනිමින් එරට සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ මාර්ග උපදේශ අනුවය.
ඉබෝලා වසංගතය ව්‍යාප්ත වෙන කොංගෝව, උගන්ඩාව මෙන්ම දකුණු සුඩානය යන රටවලට වීසා නිකුත් කිරීම මෙන්ම එරම රටවල සංචාරකයන්ට කැනඩාවට පැමිණීම තාවකාලිකව නැවැත්වීමට ද කැනඩා රජය පියවර ගෙන ඇතැයි පැවැසෙයි.

