කිම් ජොන් උන් කලින්ම වියට්නාමයට එනවා
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ගේ දෙවැනි හමුව ලබන 27 සහ 28 දෙදින වියට්නාමයේ හැනොයි නුවරදී පැවැත්වීමට නියමිතය. හමුව පැවැත්වීමට දින දෙදකට පෙර, එනම් ලබන 25 වැනිදා උතුරු කොරිය
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන්ගේ දෙවැනි හමුව ලබන 27 සහ 28 දෙදින වියට්නාමයේ හැනොයි නුවරදී පැවැත්වීමට නියමිතය. හමුව පැවැත්වීමට දින දෙදකට පෙර, එනම් ලබන 25 වැනිදා උතුරු කොරිය
Read moreපැවැත්වීමට නියමිතව තිබුණු නයිජීරියාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් මොහොතේ සතියක් කල් දැමීමට එරට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත. මැතිවරණය කල් දැමීමට තීරණය කර ඇත්තේ එය ආරම්
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ (15) සිය ජනපති බලතල භාවිත කරමින්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර, ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ දේශසීමා ප්‍රාකාරය ඉදිකිරීමට අවශ්‍ය මුදල් සම්පාදනය ක
Read moreඉන්දු කාශ්මීරයේ සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරෙයන් ඉන්දීය හමුදා සොල්දාදුවන් හතලිස් දෙදෙනකු මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්තානයට අනතුරු අඟවා
Read moreඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ජනපති බලතල භාවිත කරමින්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළහොත්, ඊට විරුද්ධව නීතිමගින් පියවර ගැනීමට ප්‍රතිවාදී ඩිමොක්රටික් පාක්ෂිකයන් සහ ඇමෙරිකාවේ
Read moreදැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින වෙනිසියුලාවට, මානුෂීය ආධාර වශයෙන්, ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක මුදලක් ලබා දීමට රටවල් 25 ක් පොරොන්දු වී ඇතැයි ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කි
Read moreත්රස්තවාදීන්ට අනුග්‍රහය දැක්වීම සහ ආරක්ෂාව ලබාදීම වහා නවත්වන්නැයි ඇමෙරිකා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පාකිස්තානයට දන්වා ඇත. ජනාධිපති ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ, ඉන්දු කාශ්
Read moreඉන්දු කාශ්මීරයේ ඉන්දීය හමුදා සෙබළුන් ගමන් කරමින් සිටි රථ පෙළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සෙබළුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 18 කි.
Read moreඇෆ්ගන් අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින්, පාකිස්තානයේදී ඇමෙරිකන් නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බව ඇෆ්ගන් තලේබාන් සංවිධානය පවසා ඇත. ඇෆ්ගන් තලේබාන් සංවිධානය ග
Read moreමහ බළල් පවුලේ අතිශය දුර්ලභ සාමාජිකයකු වන ‘බ්ලැක් පැන්තරයකු’ (කළු දිවියා) කෙන්යාවෙන් දකින්න ඇති බවත්, බ්ලැක් පැන්තරයකු මෙලෙස දකින්න ලැබී ඇත්තේ වසර 100 කට පසුව බවත් විදෙස් පුවත් සේවා පෙන්ව
Read moreමෙක්සිකෝවේ සුප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායකයකු ද වන ජොකීන් ගුස්මාන් ලොයේරා හෙවත් ‘එල් චාපෝ’ ඇමෙරිකාවේ නිව්යෝක් අධිකරණයේ පැවැති නඩු ව
Read moreනයිජීරියාවේ ජනාධිපති මුහම්මදූ බුහාරිගේ ප්‍රගතශීලී පක්ෂයේ ජන රැළියක සිදුවුණු තෙරපීමක් හේතුවෙන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 30 කි. ජන රැළිය පැවැත්වූයේ නයිජීරියාවේ තෙල් න
Read moreදකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායමට ආරාධනා කළේය. තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගා
Read moreඇමෙරිකා සහ මෙක්සිකෝ දේශසීමාවේ තමන් ඉදිකිරීමට යෝජනා කළ ප්‍රාකාරය සම්බන්ධයෙන්, අනුමත වූ මුදල සම්බන්ධයෙන් තමන් සතුටට පත් නොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත. ට
Read moreඇමෙරිකා එක්සත් ජනපදය, වෙනිසියුලාවේ හටගෙන ඇති දේශපාලන අර්බුදයට ඇඟිලි ගැසීමෙන් වැළකී සිටින්නේ නම්, එම සාකච්ඡා මාර්ගයෙන් එම අර්බුදයට පැහැදිලි විසඳුමක් සෙවීමට තමන්ට හැකි බව රුසියානු ජනාධිප
Read moreඅගමැති ධුර අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වන බව පවසමින්, ජනතායට බොරු බලාපොරොත්තුවක් දීම සම්බන්ධයෙන් තමන්ට සමාවෙන්නැයි තායිලන්තයේ උබොල්රතන රාජකන්‍යා සිරිවද්ධන බරනවාදී කුමරිය එරට ජනතාවගෙන්
Read moreඉන්දියාවේ නවදිල්ලි අගනුවර හෝටලයක හටගත් ගින්නකට 17 දෙනෙක් බිලි වූහ. ගින්න හටගත් ‘ආපිට් පැලස්’ නමැති එම හෝටලය මිල අඩු එකක් බව ද පැවැසෙයි. මියගිය 17 දෙනා අතර කුඩා දරුවකු සහ මවක සිටින බව ද රෝහල්
Read moreඇමෙරිකා රජය අකර්මණ්‍යවීම වළක්වමින්, ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සහ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් අතර එකඟතාවක් ඇතිකර ගැණින. එම එකඟතාවට අනුව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම
Read moreඇමෙරිකාවේ වැඩ බලන ආරක්ෂක ලේකම් පැට්රික් ෂනහාන් පෙර දැනුම් දීමක් නොකර ඇෆ්ගනිස්තානයට පැමිණ ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ඇමෙරිකන් සොල්දාදුවන් හමුවීමෙන් ප
Read moreමින් ඉදිරියට තමන් රිය පැදැවීම නොකරන බවත්, රියැදුරු බලපත්‍රය අවලංගු කර දමන බවත් බි්රතාන්යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන 97 හැවිරිදි පිලිප් කුමරු තීරණය කර ඇතැයි බකිංහැම් මාලිගය න
Read moreතායිලන්තයේ මහා වජිරලොන්කොන් රජුගේ එල්ල වූ විරෝධය සැලකිල්ලට ගනිමින්, උබොල්රතන රාජකන්‍යා සිරිවද්ධන බරනවාදී කුමරිය ලබන මහ මැතිවරණයට ඉදිරිපත් නොවනු ඇතැයි ඇය අගමැති ධුර අපේක්ෂිකාව ලෙස නම්
Read moreබ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ, නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව එරට පුවත් සේවා වාර්තා කරයි. 63 හැවිරිදි බොල්සරානෝ, බ්‍රසීලයේ ජනාධිපති ධුරයේ රාජකාරි ආරම
Read moreදේශපාලනික කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වළකින්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (6) හමුදාවට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ 2017 වසරේ නොවැම්බර් 8 වැනිදා ෆයිසාබාද් නුවර ව
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ තමා අතර දෙවැනි හමුව ලබන 27 සහ 28 දෙදින වියට්නාමයේදී පැවැත්වෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි. ජනාධිපති ට්‍රම්ප් මේ බව කියා සිටියේ, සිය ප්‍රති
Read more