පාවී ඇවිත් සැඩ සුළි සුළඟකට මම...

පාවී ඇවිත් සැඩ සුළි සුළඟකට මම පාකින් උනේ දන්නා පුරයකය සැම ඇවිදින් නොතිබුනත් පෙර කිසි දිනක මම හුරු ලෙසටම දැනුනි මස්කට් කිවු විටම ඕමානයේ කැපිටල් මස්කට් නුවර බැලු බැලු අත පෙනේ මන්දිර මහ නගර ය

Read more