’බාහුබලී 2’ එනවා
සිනමා ලෝලීන් කවුරුත් පුලපුලා බලා සිටි තෙලිගු දෙමළ සිනමා නිර්මාණය ‘බාහුබලි 2’ මෙම වසරේ අප්‍රේල් මාසයේ තිරගත වීමට නියමිත බවත්, එහි පූර්ව ප්රචාරක පටය මාර්තු මස අවසානයේ එළිදැක්වීමට සියල
Read moreසිනමා ලෝලීන් කවුරුත් පුලපුලා බලා සිටි තෙලිගු දෙමළ සිනමා නිර්මාණය ‘බාහුබලි 2’ මෙම වසරේ අප්‍රේල් මාසයේ තිරගත වීමට නියමිත බවත්, එහි පූර්ව ප්රචාරක පටය මාර්තු මස අවසානයේ එළිදැක්වීමට සියල
Read moreබොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් සිය පුතුන් දෙදෙනා සහ දියණිය සමඟ සිටින ඡායාරූපයක් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත. මෙම ඡායාරූපය මේ වනවිට බොලිවුඞ් රසික
Read moreමාවල් චිත්‍රකතා වීරයකු ලෙස හොලිවුඞ් රිදී තිරයට ආ ‘වුල්වරීන්’ගේ චරිතයට 2001 වසරේ සිට මේ දක්වා පණ පෙව්වේ ඕස්ටේ්රලියානු හොලිවුඞ් නළු හියු ජැක්මන්ය. 48 හැවිරිදි හියු ජැක්මන් මේ වනවිට සමේ ප
Read moreලෝක පූජිත ඉරාන සිනමාකරු අෂ්ගාර් ෆර්හාදි අධ්‍යක්ෂණය කළ ‘ද සේල්ස්මන්’ ඉරාන චිත්‍රපටය මෙම 2017 වසරේ ඔස්කාර් සිනමා සම්මාන උලෙළේ ‘හොඳම විදෙස් චිත්‍රපටය’ ලෙස තෝරා ගන්නා චිත්‍රපට අතරට එ
Read moreකාන්තාවන්ගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප ඉවත් කිරීමට ප්ලේබෝයි සඟරාව ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට එම සඟරාව තීරණය කර තිබේ. මේ පිළිබඳව ප්ලේබෝයි නිර්මාතෘ හියු හෙෆ්නර් ගේ පුත් - කූපර් හෙෆ්නර් විස
Read moreබ්‍රිතාන්‍ය ජාතික ජනප්‍රිය ගායිකා ඇඩෙල් මෙවර ග්‍රැමී සම්මාන උළෙලේ දී හොඳම ගීත ඇල්බමය සඳහා සම්මාන ලැබුවාය. ඒ, ඇගේ ඇල්බමය වන ටුවෙන්ටි ෆයිව් සඳහා ය. ඇය මෙම සම්මානය දිනාගත්තේ බියොන්සේ ගේ ලෙ
Read moreඩ්‍රෝන කියව්වාම අපේ සමාජයේ දැන් ඇති වන්නේ නොපහන් හැඟීමක්.ඒ ඉකුත් කාලය පුරාම ඩ්‍රෝන යානා නිසා සිදුවූ විවිධ අකරතැබ්බයන් නිසා. නමුත් ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ දෙයක් පසුගියදා චීනයේ ගුවැන්
Read moreබොලිවුඞ් සුරූපිනී අලීයා භාත් මෙවර වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමැරීමට, පෙම්වතා ලෙස තෝරා ගෙන ඇත්තේ කඩවසම් නළු වරුන් දවාන්ය. ඒ, මොවුන් දෙදෙනා එක්ව රංගනයේ යෙදෙන ‘බද්රිනාත් කි දුල
Read moreඉන්දීය සිනමාවේ සිටින දැවැන්ත චරිත ද්විත්වයක් වන රජිනි කාන්ත් සහ ආමීර් ඛාන් නවතම සිනමාපටයකට එකවර තෝරාගෙන තිබෙනවා. ඒ ඉන්දියානු සිනමා අධ්‍යක්ෂක එස්.එස්.රාජ්මෝලිගේ නවතම වීර කථා චිත්‍රපටයක
Read moreලොකු කුඩා කා අතරේත් අතිශයින් ජනප්‍රිය ‘බියුටි ඇන්ඞ් ද බීස්ට්’ (සුරූපී සහ විරූපී) සුරඟන කතාව ඇසුරින් 90 දශකයේ නිර්මාණය වුණු ඩිස්නි කාටූන් චිත්‍රපටය මේවනවිට යළිත් වරක් රිඳී තිරයට පැමිණී
Read moreප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව පසුගියදා ප්‍රකාශයට පත්කළ ආකාරයට බොලිවුඩයේ වර්තමානයේ වැඩිම ආදායම් උපයා ගත් නළුවා වශයෙන් අමීර් ඛාන් තෙරීපත් ඇත. ඔහුට මෙම ‘කිං ඛාන්’ කිරුළ හිමිව ඇත්තේ ඔහුග
Read moreවිලාසිතා සඟරා පිටු තුළින් අවුරුදු 40 ඉක්මවූ මෝස්තර නිරූපිකාවක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතරකිනි. වයසට යෑම ලොව ඇති ඉතාමත්ම ස්වාභාවික සිදුවීමක් වූවත් බොහෝදෙනා එහි ඇති සුන්දරත්වය නොදැකීම කන
Read moreසුප්‍රකට හැරී පෝටර් චිත්‍රපට මාලාවේ නළුවෙකු මෙන්ම බ්‍රිතාන්‍යයෙන් බිහිවූ අග්‍රගණ්‍ය නළුවෙකු වන සර් ජෝන් හන්ට් මිය ගොස් තිබේ. ඊයේ (29) ඔහු මිය යන විට 77 වැනි වියේ පසුවූ අතර මියගොස් ඇති බ
Read moreලොව පුරා රටවලින් සුදුසුකම්ලත් සුරූපිනියන් 86 දෙනෙකු පරදා මෙවර විශ්ව රූරැජින වශයෙන් ප්‍රංශ රූ රැජින තේරී පත් වූවාය.මෙවර විශ්ව රූ රැජින තරගාවලිය පැවැත්වූයේ 65 වැනි වතාවටය. පිලිපීනයේ මැනිල
Read more‘උදිත් පන්ජාබ්’ චිත්‍රපටය හරහා මේ වසරේ හොඳම නිළිය ලෙස ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානය දිනාගත් ආලියා භාට් පිළිබඳව මේ දිනවල වැඩි පිරිසක් කතා බහ කරන්නට පෙළෙඹ සිටියි. එයට හේතුව වී ඇත්තේ ඇයගේ &lsq
Read moreඔස්කා සම්මානලාභී මෙරිල් ස්ටී්රප්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී සිය ජීවිත කාලය තුළ එක්වරක් පමණක් ලබන සම්මානයෙන් පිදුම් ලබා අනර්ඝ කතාවක් පැවැත්වූවා. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නම සඳහන් නො
Read moreලෝක ප්‍රකට පොප් ගායිකා ජෙනට් ජැක්සන් පනස් වෙනි වියේදී මව් පදවිය ලැබුවාය. ඇයගේ ප්රචාරක කළමනාකරු විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජෙනට් ජැක්සන් පුතෙකු බිහිකළ අතර මාපිය ය
Read moreසෞදි ව්‍යාපාරික, සුල්තාන් අබ්දුල්ලාටිෆ් එමිරේට්හි උපන් යේමන ගායිකා බාල්කි අහමඩ් ෆාති සමග ඩුබාහිදි විවාහ ගිවිසගෙන ඇත. තමන් සහ තම ස්වාමිපුරුෂයා සමග මධුසමය ගතකිරීම සදහා නිවියෝක් බලා පි
Read moreබොලිවුඩය ජයගත් සුරූපිනී 30 හැවිරිදි දීපිකා පදුකෝන්, හොලිවුඞ් සිනමාවට අවතීර්ණ වීමක් ලෙස සැළකෙන වින් ඩීසල් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ටි්රපල් එක්ස්: රිටර්න් ඔෆ් සෙන්ඩර් කේජ්’ චිත්‍රපට
Read moreෆිල්ම් ෆෙයාර් ඇසුරෙනි.... බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් ඉකුත් 27 වැනිදා සිය පනස් එක් වැනි උපන්දිනය සැමරූ අතර එය ඔහු තනිකඩව සමරන අවසාන උපන්දිනය බවට බොලිවුඩ් වාර්තා සඳහන් කරයි. මුම්බාය
Read moreකඩවසම් බොලිවුඞ් නළු රිතික් රෝෂාන් සහ මොස්තර නිරූපණ ශිල්පිනියක මෙන්ම බොලිවුඩයට අවතීර්ණ නිළියක ද වන ලීසා හේඩන්ගේ සමීප මිතුදම් ගැන පසුගිය කාලය පුරාවට වාර්තා විය. දැන් ඔවුහු දෙදෙනා කාගේත් අව
Read moreඅතිශයින් ජනප්‍රිය ඇමෙරිකන් පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් මියගියේ යැයි අන්තර් ජාලයේ ට්විටර් පණිවුඩයක් ප්‍රසිද්ධවීමත් සමඟ මහත් අන්දෝලනයක් හට ගත්තේය. ට්විටර් පණිවුඩය ප්‍රසිද්ධ කළේ
Read moreබී.බී.සී ඇසුරෙනි....... දිවියෙන් සමුගත් ගායන ශිල්පී ජෝර්ජ් මයිකල් වෙනුවෙන් ලොව පුරා සංගීත ලෝලීහු ඇතුළු කලාකරුවෝ ශෝකය පළ කරමින් සිටිති. බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජ් මයිකල් ඉකුත් 25 වැනිදා මිය යන
Read moreපිට පිට සිව්වැනි වතාවටත් ඇමෙරිකාවේ ෆෝබ්ස් සගරාව මඟින් හඳුන්වා දී ඇති ලොව බලගතු සම්පන්න පුද්ලගයින් ගේ ලැයිස්තුවේ පළමුවැන්නා වී ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින්ය. ගිය වසරේ එම ලැ
Read more