එතෙර අපේ විත්ති
අමාත්‍ය විමල් විරවංශ මහතා සෞදියේ සංචාරයක
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ,කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර සහ ව්‍යවාසායසංවර්ධන අමාත්‍ය විමල් විරවංශ මහතා තෙදින පෞත්ගලික සංචාරයක් සදහා පසුගිය පසුගිය 9 වන දින සෞදි අරාබියේ රියාද් නුවර
Read moreහදිසි තත්වයක් ඇති වුවහොත්...
දැනට කෙමෙන් උච්චවන ඉරානය සහ අමරිකාව අතර හට ගන්නා යුදමය වාතාවරණය සහ හදිසි තත්වයක් ඇති වුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව සෞදි අරාබියේ රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයශ්‍රී
Read moreඕමාන විදේශ ඇමති ශ්‍රී ලංකා තානපති කැදවයි
ඕමානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික තානාපති සබදතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් හැමවිටම සහාය දක්වන බව ඕමාන් සුල්තාන් රාජ්‍යයේ විදේශ කටයුතු පිළිබඳ වගකිවයුතු අමාත්‍ය යූසුෆ් බින් අලවි
Read moreවියට්නාම ගායිකාව එයි
HO HUYNH HUONG නමැති වියට්නාම ගායිකාව පිළිගැනීමට උත්සවයක් සංවිධානය කර තිබුණි. ඒ වියට්නාමයේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුගේ සහභාගීත්වයෙනි. HO HUYNH HUONG බොදු ගී ගායිකාවක ලෙස බොහෝ දෙනාගේ ප්‍රසාදයට පත් වී
Read moreමිතුරන්ගේ සහයෙන් මව් බිමට
සෞදි අරාබියේ නැගෙනහිර පළාත එක්තරා ආයතනයක් වසර ගණනාවක් රැකියාව කරමින් සිට කුමන හෝ ගැටලුවක් මත ආයතනයෙන් බැහැරව තානාපති අංශ වෙත පැමිණි මහරගම පන්සල පාර අංක 156/c දරන ලිපිනයේ පදින්ච්ව සිටි දෙදරු
Read moreතානාපති වෙනුවෙන් සමුදීමේ උත්සවයක්
සෞදි අරාබියේ වසර හතරකට අධ්ක කාලයක් ශ්‍රී ලංකා තානාපති ලෙස ඉමහත් සේවයක් ඉටුකරමින් නොබෝ දිනකින් මවුබිම බලා නික්මයාමට නියමිත ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මැතිතුමා වෙනුවෙන් සමුදීමේ උත්ස
Read moreතානාපති සබදතාවලට වසර 40 යි
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 40ක් සපිරීම නිමිත්තෙන් ඩුබායි හි කොන්සල් ජනරාල් “ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන සන්ධ්‍යාව සහ සංස
Read moreසෞදි නැගෙනහිර නත්තල් සිරියෙන් බැබලෙයි
සෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් මෙවරත් නත්තල් සැමරුම වෙනුවෙන් නත්තල් ප්‍රසංගයක් පසුගිය සිකුරාදා (20) අල් කොබාර් රිසායඩ් උත්සව ශාලා පරිශ්‍රයේදී අති උත්කර්
Read moreපිරිත් සජ්ඣායනය සහ දානමය පින්කම
සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ටත්, ගංවතුරෙන් පීඩාවූ වූ ලක්වැසියන්ටත්, මව් රටටත් සෙත් පතා වාර්ශිකව සිදුකරනු ලබන සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනා වැඩසටහන හා හීල් දානමය පුන්&zwj
Read moreසෞදි රියාද් නත්තල් සිරි
සෞදි අරාබියේ රියාද් නුවර කිතුනු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් 2019 දෙසැම්බර් හත් වෙනි දින (7 ) රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේදී නත්තල් සැමරුම් උත්සවයක් ශ්‍රී ලංකා තානාපති අස්මි
Read moreඇමති පවිත්‍රා ඕමනයේ නිල සංචාරයක !
ඕමානයේ පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය රැස්වීමකට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය, කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලං
Read moreකල්පාන්තයේ සිහිනයක් සෞදි අරාබියේ
ප්‍රථම වරට ශ්‍රී ලාංකික චිත්‍රපටයක් සෞදි අරාබියේදී නැරබීමට අවස්තාව ලබාදීමට රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු යොදා ඇත. සෞදි රජය විසින් ප්‍රථම වරට සිනමා ශාලා සදහා අවසර දීම මගි
Read more“සී ශාප්” මහා සංගීත සදැල්ල
සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ “එතෙර අපි”සංවිධානය මගින් සංවිදානය කරන ලද “C SHARP” මහා සංගීත සන්ධ්‍යාව පසුගිය සිකුරාදා දමාම් අල් සාෆි උත්සව ශාලාවේදී පැවැත්වුයේ අති මහත් ශ්‍රී ලාංකිකයින්
Read moreබෲස් ලී අනුස්මරණ සම්මන්ත්‍රණයක්
බෲස් ලී අනුස්මරණ සම්මන්ත්‍රණයක් පසුගිය දා ඇමරිකාවේ කැලිෆෝනියාවේ පැවැත් වූ අතර ගලහිටියාව පුරාණ විහාරස්ථනයේ වැඩවාසය කරන භන්තේ වියට්නාමයේ ධම්මානන්ද හිමි ඊට සහභාගි විය. ළමා නළුවකු ලෙස හොං
Read moreඑක්ස්පෝ 2020 ඩුබායි ශ්‍රී ලංකාවේ සහභාගීත්වය
එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් දියත් කිරීම ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි ඉබ්‍රාහිම් අල් මුවල්ලා මහතා
Read moreවෙනිසියුලානු ජනපති හමුවෙයි
ශ්‍රී ලංකාව සහ වෙනිසියුලාව අතර සමීප සහයෝගීතාව නවපණ ගැන්වීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මැතිතුමා වෙනිසියුලාවේ විදේශ කටයුතු උප අම
Read moreසෞදි අභ්‍යවකාශ කොමිෂන් සභාපති හමුවෙයි
සෞදි අභ්‍යවකාශ කොමිෂන් සභාවේ සභාපති සුල්තාන් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞද් මහතා සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තසිම් මහතා අතර විශේෂ සුහද හමුවක් ඉකුත්දා රියාද් නුවරද
Read moreලාංකිකයින් වෙනුවෙන් සම්මානය ගනී
ඕමානයේ සුල්තාන් රාජ්‍යයේ ජනතාව සමඟ එක්ව ශ්‍රී ලංකා ප්‍රජාව දක්වන මානව සහයෝගීතාව පිළිබඳ අගයමින් ඕමාන් ලේ බැංකු සේවා දෙපාර්තමේන්තුව එරට සිටින ශ්‍රී ලංකාවේ තානාපති අමීර් අජ්වාද් මහතාට
Read moreවසන්ත උදානය සැමරේ
වසන්තය උදාවීම ලොව පුරා විවිධ ජාතීන් අති උත්කර්ෂවත් ලෙස සමරන පොදු උත්සවයකි. ඊට සමානුරූප ව, නවසීලන්තයට වසන්ත කාලය උදාවීම සැමරීම සඳහා වර්ෂ 1950 සිට මේ දක්වා වාර්ෂික ව පවත්වන වසන්ත මල්සැණකෙලිය (
Read moreධර්මපාලතුමාගේ 155 වැනි ඡන්ම දිනය සැමරේ
අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ඡන්ම දින සැමරුම් උත්සවයක් ඉකුත් දා (17) ඉන්දියාවේ බුද්ධගයාවේදී පැවැත්විණි. බිහාර් ප්‍රාන්ත ආණ්ඩුකාර පාගු චව්හාන් සහ ඉන්දියානු මහබෝධි සමාගමේ නව සභාපති එන්. ඩෝ
Read moreනව තානාපතිනිය බහරේන රජු හමුවෙයි
බහරේනයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වීම් ලැබූ ප්‍රදීපා සාරම් මහත්මිය ඉකුත්දා බහරේනයේ හමාද් බින් ඉසා අල් කලීෆා මහතා වෙතින් සිය අක්ත පත්‍ර ලබා ගත්තාය. බහරේනයේ මනමා අගනුවර අල් සකීර් මාළි
Read moreබහරේනයේ නව තානාපති වැඩබාර ගනී
බහරේනයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වීම් ලැබූ ප්‍රදීපා සරමිස් මහත්මිය ඉකුත් දා සිය තනතුරේ නිල වශයෙන් රාජකාරී ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. තානාපති ප්‍රදීපා සරමිස් 19
Read moreබස්නාහිර ආණ්ඩුකාර සල්මාන් රජුගේ භෝජන සංග්‍රහයට
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල් අසිස් රජතුමා විසින් ඊද් උත්සවය වෙනුවෙන් පවත්වන ලද භෝජන සංග්‍රයට සභාගී වූහ බව බස්නාහිර පළාත් ආණ්ඩුකා
Read more