සෞදි ඒ.එන්.බී. - ශ්‍රී ලංකා එන්.එස්.බී.බැංකු සම්බන්දතා
සෞදි අරාබියේ අරබ් නැෂනල් බැංකුවට අනුබද්ධිත ටෙලිමනි ආයතනය සහ ශ්‍රී ලංකාවේ ක්‍රිර්තිමත් රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ පසුගිය සතියේ සම්බන්දතා ගිවිසුමකට අත
Read moreසෞදි අරාබියේ අරබ් නැෂනල් බැංකුවට අනුබද්ධිත ටෙලිමනි ආයතනය සහ ශ්‍රී ලංකාවේ ක්‍රිර්තිමත් රාජ්‍ය බැංකුවක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ පසුගිය සතියේ සම්බන්දතා ගිවිසුමකට අත
Read moreශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය මූලිකත්වය ගෙන ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ටෝස්ට්මාස්ටර්ස් සංගමයේ (කටාර්) (Srilankan Toastmasters Society Qatar ) ප්‍රථම රැස්වීම අගෝස්තු 9 වැනිදා පැවැත්විණි. ‘ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂ
Read moreසව්දි අරාබියේ ශ්‍රි ලන්කා තානාපති කාර්‍යාලය හජ්ජි නිවාඩු සමය නිමිත්තෙන් අගොස්තු 29 දින සිට සප්තම්බර් නවවෙනි වෙනි දින දක්වා තාවකාලිකව කාර්‍යාලිය කටයුතු සදහා වසා තබන බව රියාද් තානාපති
Read moreසවුදි අරාබියේ නගෙනහිර කලාපිය තානාපති ජංගම සේවාව සුපුරුදු පරිදි මෙවරත් සැප්තැම්බර් පලමුවෙනි සිකුරාදා අල් කොබාර් ලුලු සුපිරි වෙළදසල අභියස ගොල්ඩන් ටියුලිප් හොටල් සංකිර්ණයේදි පෙරවරු
Read moreකොතරම් අඟහිඟකම් තිබුණත්, අඩුපාඩුකම් තිබුණත්, ඕනෑම අම්මා තාත්තා කෙනකුගේම බලාපොරොත්තුව තමන්ගේ දූ දරුවන්ට යහපත් අනාගතයක් උදා කර දීමයි. තුන් වේලට එක වේලවක් හරි කාලා සියලු දුක් ගැහැට විඳගෙන ම
Read moreසෞදි අරාබියේ නැගෙනහිර මධ්‍යම සහ බස්නාහිර පළාත් ඒකාබද්දව සංවිධානය කරන ලද ටෝස්මාස්ටර් මහා තරගාවලියෙන් නැගෙනහිර (දමාම්) තැප්‍රෝබේන් TAPROBENE ටෝස්මාස්ටර් සමාජයේ ශ්‍රී ලාංකික සාමාජිකාවක් වන ම
Read moreරාමසාන් උපවාස සමය වෙනුවෙන් අබුඩාබියෙහි වෙසෙන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව උදෙසා ඉෆතාර් සංග්‍රහයක් පසුගිය දා අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයෙහි දී පවත්වන්නට විය. වාර්ෂ
Read moreසෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි ජුලි මස 7 වැනි සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 2.30 දක්වා අල් කොබාර් ලුලු සුපිරි වෙළද සංකීර්ණය අසල පිහිටි ටියුලිප
Read moreසෞදි අරාබියේ නීති විරෝදිව රැදී සිටින විදේශිකයින්ට පුරා මාස තුනක කාලයක්ලබාදී තිබු පොදු සමාකාලය මෙම මස (ජුනි)29 වෙනි දිනෙන් අවසන් බව සෞදි අරාබියානු රජය දන්වා සිටි. මාර්තු මස 29 වෙනි දිනෙන් ආරම්
Read moreසෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ එක්තරා සුපිරි රෝහලක සේවය කරමින් සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් සහ පිරිමින් සැලකිය යුතු ප්‍රමාණයකට අත් වී ඇති ඉරණම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වහාම මැදිහත්
Read moreකුවේට් හි “ අපි ශ්‍රී ලාංකිකයෝ සංගමය ” විසින් තානාපති කාර්යාලයේ ද සහයෝගිය ඇතිව අට වැනි වරට ඉදිරිපත් කරන පොසොන් උත්සවය හා පිංකම මෙවරත් කුවේට් තානාපති කාර්යාල භූමියේ දී 08 හා 09 දෙදින තුළ පැ
Read moreශ්‍රී ලංකා රූපවාහිනියේ ඉරුදින විකාශනය වන සිහිනයකි රෑ ගීතමය වැඩසටහන සඳහා ඕමානයේ දී රූපගත කරන ලද කොටස් 2 ක් ඉදිරි සතිදෙක තුලදි විකාශනය වීමට නියමිතය. දිවයිනෙන් බැහැරව සේවය කරන සිංහල ගීත රසික
Read moreශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සබැඳි අබුඩාබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම දෙවන වරට සංවිධානය කරන ලද වෙසක් සංස්කෘතික මංගල්‍යය 2017 මැයි මස 19 වන දින අබුඩාබි සිටි ගොල්ෆ් ක්‍රීඩාංගනයේ දී සාර්ථකව
Read moreසෞදි අරාබියේ මදීනා විශ්වවිද්‍යාලය මගින් හයවෙනි වරටත් ඉදිරිපත් කරන ලද සංස්කෘතික ප්‍රසංගයෙන් දෙවැනි ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලාංකික සිසු දරුවන් විසින් ඉදිරිපත් කරන ලද සංස්කෘතික මණ්ඩපය
Read moreබුදු තෙමගුල සැමරීම වස් වෙසක් පුණ් පොහොය නිමිත්තෙන් සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය මගින් මහා බත් දන්සලක් පසුගිය පසුගිය දා (19 වැනිදා ) දමාම් අල් සාෆි උත්සව ශාලාවේ
Read more‘එතෙර අපි’ සංවිධානයේ කටාර්හි මහ සමුළුව ඩෝහා නුවර දී පසුගියදා පැවැත්විණි. විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගුණු මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභා
Read more“එතෙර අපි” සංවිධානයේ අබුඩාබි ශාඛාව සංවිධානය කරනු ලබන වෙසක් දන්සැල මැයි මස 19 වැනි සිකුරාදා අබුඩාබියේ ඔබ වෙනුවෙන් ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. මැයි 19 වෙනි දින සවස 5.00 සිට ඇරඹ
Read moreසෞදි අරාබි රජය විසින් ලබාදී ඇති දින අනුවක පොදු සමා කාලයෙන් මේ වනවිටත් ශ්‍රී ලාංකිකයින් සැලකියයුතු පිරිසක් ශ්‍රී ලංකාව බලා පිටව ගොස් ඇති බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උසස් නිලධ
Read moreසෞදි අරාබි රජය විසින් ලබා දී ඇති පොදු සමා කාලයට සමගාමිව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සති පතා ක්‍රියාත්මක කිරීමට යෝජිත ජංගම සේවාව නැගෙනහිර කලාපයේ දමාම් දල්ලා අල් සාෆි
Read moreසෞදි අරාබියේ නැගෙනහිර කලාපිය ශ්‍රී ලංකා සංස්කෘතික සංසදය විසින් සුපුරුදු පරිදි මෙවරත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මහා බක්මහ උළෙලක් සංවිධානය කර ඇති බව සංසදයේ සභාපති සුමිත්
Read moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සමාජ සත්කාර කටයුතු සැපයීම වෙනුවෙන් පිහිට වූ ‘‘ සහන’’ සමාජ සේවා සංවිධානය විසින් ඉදිරිපත් කරන නව සංගීත ප්‍රසංගය මේ සිකුරාදා (24)
Read more69 වන නිදහස් දිනය මුලික කර ගනිමින් අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා බැඳුනු ශ්‍රී ලංකා සංස්කෘතික පදනම විසින් සංවිධානය කරන ලද “නිදහසේ දැහැන 2017” සංස්කෘතික ප්‍රසංගය අබුඩාබි ශ්‍රී ල
Read moreඩුබායි හි අජ්මාන් ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති 10 වැනි ඕල්කට් අනුස්මරණ ශූරතා ක්‍රිකට්තරගාවලියේ ශූරතාවය පිට පිට දෙවන වතාවටත් දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් කණ්ඩායම සමත් විය. ඒ අව
Read moreශ්‍රී ලංකාවේ 69 වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් පසුගිය 27 වෙනි දින රියාද්හි අල් තුවෙක් පැලස්හිදී(සම්භාව්‍ය පුත්ගලයින් සදහා වූ ප්‍රදේශයක) නි
Read more