උතුරු කොරියා නායකයා සමඟ කතා කරන්න සූදානම්

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ යහපත් සබඳතා වර්ධනය වූයේ තම මැදිහත් වීමෙන් බවත්, දකුණු කොරියාව හරහා තමන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවත් ඇමෙරික

Read more

අඟහරුටත් වඩා ඇමෙරිකාව සීතලයි

ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට අඟහරු ග්‍රහලොවටත් වඩා සීතල යැයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඇමෙරිකාවේ දැඩි සීතල කාලගුණයක් හටගෙන ඇත්තේ ආක්ටික් කලාපයෙන් හමා ආ සීත සුළං මුල්කොට ගනිමිනි.

Read more

සාකච්ඡාවට උතුරු කොරියාව කැමතියි

දකුණු කොරියාව කළ ආරාධනා පිළිගනිමින්, දෙරට අතර පවතින නොහොඳ නෝක්කඩු මඟහරවා ගැනීමට සාකච්ඡා පැවැත්වීමට උතුරු කොරියානු රජය සිය කැමැත්ත පළ කළේය. සීත ඔලිම්පික් උලෙළ ලබන පෙබරවාරි නව වැනිදා දකුණ

Read more

ක්ලින්ටන් ගෙදර ගිනි අරන්

බිල් සහ හිලරි ක්ලින්ටගේ නිව්යෝක් නුවර නිවස ගින්නකින් විනාශ වී ඇතැයි වාර්තා වේ. බිල් ක්ලින්ටන් ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයෙකි. බිරිය හිලරි ඔබාමා පරිපාලන සමයේදී ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ධුරය

Read more

උතුරත් දකුණත් ‘හලෝ’ කියයි

උතුරු කොරියාව සහ දකුණු කොරියාව දෙරට අතර විශේෂ දුරකතන සේවාවක් ආරම්භ කර ඇති බවත්  එය දෙරට අතර හොඳහිත වර්ධනය වීමේ පියවරක් ලෙස සැලකිය හැකි බවත් බටහිර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙම ක්ෂණ

Read more

කුල ගැටුමකින් 15 ක් මරුට

ඉන්දියාවේ කුල දෙකක් අතර හටගත් ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයෝ 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 50 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ අතර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කලහකාරීන් ගණන 100 කට වැඩිය.

Read more

ලෝකවාසීහු අවුරුදු සමරති

ලොව රටවල් රැසක් 2018 නව වසර මහත් හරසරින් පිළිගත් අතර, ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වුණු තර්ජන හේතුවෙන් ප්‍රධාන නගර රැසකට විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණි. අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්

Read more

ගුවන් අනතුරින් 10 ක් මරුට

කොස්ටා රීකා රාජ්‍යයේ සිදුවුණු ගුවන් අනතුරකින් ඇමෙරිකන් සංචාරකයෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. කඩා වැටුණේ කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ගුවන් යානයකි. එය කොස්ටා රීකා සංචාරක ගුවන් යානයකි. යානයේ

Read more

ගින්නෙන් වාහන 1,400 ක් විනාශයි

ලිවර්පූල්හි මහල් කිහිපයකින් සමන්විත රථ ගාලක පැතිර ගිය ගින්නකට හසුවීමෙන් වාහන 1,400 ක් විනාශ විය. ගින්න සමඟ හටගත් දුමාරය හේතුවෙන් අවට නිවාස සහ ගොඩනැගිලිවල සිටි වැසියන් සිය ගණනක් ආරක්ෂිත ස්ථා

Read more

‘පද්මාවතී’ ප්‍රදර්ශනයට අවසර

ආන්දෝලනයට ලක්වුණු ‘පද්මාවතී’ බොලිවුඞ් චිත්‍රපටයේ නම ‘පද්මාවත්’ ලෙසත්, චිත්‍රපටයේ ජවනිකා 5 ක් වෙනස් කිරීමටත් කටයුතු කරන්නේ නම්, එය ප්‍රදර්ශනයට සුදුසු බව ඉන්දීය රැඟුම් පාලක මණ්ඩල

Read more

ඉතාලි පාර්ලිමේන්තුව විසුරුවයි

මාර්තු හතර වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට ඉඩ සළසා දෙමින්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉතාලි ජනාධිපති සෙර්ජියෝ මාටරෙල්ලා කටයුතු කළේය. ඒ අනුව, ඉතාලි දේශපාලනයේ යළිත් වරක් අවිනිශ්

Read more

ශාන්ත පීටර්ස්බර්ග් නුවර බෝම්බයක්

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර සුපිරි වෙළෙඳසැළක සිදුවුණු බෝම්බ පිපිරීමකින් 10 දෙනෙකු රෝහල් ගත කළ බව එරට පුවත් සේවා  වාර්තා කළේය. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද ප

Read more

බුද්ධි අංශ ගොඩනැගිල්ලට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඇෆ්ගන් බුද්ධි අංශ මූලස්ථාන ගොඩනැගිල්ලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 15 කි. බෝම්බකරුගේ ඉලක්කය වූයේ බ

Read more

සංක්‍රමණිකයන්ට පිටුපාන්න එපා

උන්සිටිතැන් අහිමිවී අසරණ වුණු මිලියන ගණනක් සංක්‍රමණිකයන්ට පිටුපාන්න එපා යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ නත්තල් දින දේව මෙහෙයේදී ඉල්ලීමක් කළහ. සුපුරුදු පරිදි දේව මෙහෙය පැවැත්වූ

Read more

පිලිපීන වෙළෙඳ සංකීර්ණයක ගින්නක්

‘ටෙම්බින්’ සුළි කුණාටුව හමා යන අතරතුරේ, පිලිපීනයේ ඩාවෝ නුවර සුපිරි වෙළෙද සංකීර්ණයක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගිය ගණන 37 කි. දුම් ආඝ්‍රාණය වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝ

Read more

ලන්ඩන් සත්වෝද්‍යානයේ ගින්නක්

බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩන් සත්වෝද්‍යානයේ සවස ගින්නක් හටගත් බවත්, ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 70 දෙනකුට පැය ගණනක් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවත් බ්‍රිතාන්‍ය පුවත් සේවා

Read more

‘ටෙම්බින්’ පිලිපීනය කළඹයි

බටහිර කාලගුණ විද්‍යාඥයන් විසින් ‘ටෙම්බින්’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව මහ වැසි ද සමඟ පිලිපීන දූපත් රාජ්‍යය හරහා හමා ගියේය. ‘ටෙම්බින්’ සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟ

Read more

ස්පාඤ්ඤයේ දුම්රියක් පීලි පැනලා

ස්පාඤ්ඤයේ සිදුවුණු දුම්රිය අනතුරින් මගීන් 45 දෙනෙක් තුවාල ලැබූහ. ඒ අතරින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව පැවැසෙයි. තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු බව පොලිසිය කියයි. මැඞ්රිඞ් නුවරට ආසන

Read more

කැටලෝනියා බෙදුම්වාදීන්ට ජය

ස්පාඤ්ඤ පළාත් පාලන මැතිවරණය පැවැත්වුණු අතර එයින් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වූයේ කැටොලෝනියා ප්‍රාන්තය ස්පාඤ්ඤයෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් විය යුතු යැයි බල කරන බෙදුම්වාදී දේශ

Read more

රියැදුරෙක් පදිකයන් යට කරයි

වියරු වැටුණු රියැදුරකු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිකයන් යට කිරීමෙන් 17 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණාහ. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි. සුසුකී එස්ය

Read more

විරුද්ධව ඡන්දය දුන්නොත් බලාගනෙයි

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට තමන් ගත් තීරණය අභියෝගයට ලක් කරමින්, ඊට විරෝධය පළ කරමින්, ඇමෙරිකාවට එරෙහිව සම්බාධක පැනැවීමක් සිදු කිරීමට කිසියම් රටක් උත්සාහ ගන්නේ නම්, එම රටට ලබා

Read more

ට්‍රම්ප්ගේ යෝජනාවට අනුමැතිය

බදු අඩු කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සකස් කළ යෝජනාවට එරට සෙනෙට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිවුණැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය. ඇමෙරිකාව මේ අයුරින් මහා පරිමාණයේ බදු අඩු

Read more

නවදිල්ලියේ විස දුමට විසදුමක්

දිනෙන් දින ඉහවහා යන ඉන්දියාවේ නවදිල්ලි අගනුවර විස දුමාරය අවම කිරීමට විසදුමක් ලෙස ජලය ඉසීමේ ක්‍රමවේදයක් යොදා ගැනීමට දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් පියවර ගත්තේය. වායු දූෂණයට ලක් වී ඇ

Read more

ඇමෙරිකා දුම්රියක් පීලි පැනලා

වොෂින්ටන් ප්‍රාන්තයේදී ඇමෙරිකා මගී දුම්රියක් සිය මංගල ගමනේදී පීලි පැනීමකට ලක්වීමෙන් මහා අනතුරක් සිදුවිය. දුම්රිය සියැටල් නුවර සිට ධාවනය වෙමින් තිබුණු බව ද පැවැසෙයි. අනතුරින් 20 කට වැඩි ප

Read more