සාම කතාවලට ජේඩී වෑන්ස්

ඉස්ලාමාබාද් නුවර ඉරානය සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා සඳහා ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහභාගී වෙයි. ඒ ඇමෙරිකන් නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙමිනි.
ඉරානය යහපත් චේතනාවෙන් කටයුතු කරන්නේ නම්, ඇමරිකාව ඔවුන් වෙත සමීපව කටයුතු කිරීමේ සුහද හස්තය දිගු කිරීමට තමන් සූදානම් බව ඇමෙරිකන් උප ජනාධිපතිවරයා පවසා ඇත.

