සෞදිය ඩ්‍රෝනා හයක් විනාශ කරයි

සෞදි අරාබිය පසුගිය පැය කිහිපය තුළ ඩ්‍රෝන යානා හයක් විනාශ කර ඇති බව වාර්තා වේ.
සෞදි අරාබියට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි ඩ්‍රෝන යානා හයක් (6) පසුගිය පැය කිහිපය තුළ විනාශ කළ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් තුර්කි අල් මලිකි ප්‍රකාශ කළේ ය.
විශාල ඩ්‍රෝනා ප්‍රමාණයක් මෙවැනි ආකාරයෙන් විනාශ කළ බවත්, දේපල හානිද සිදු වී ඇති බව තුර්කි අල්-මලිකි වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

