ඉරනා බුද්ධි ප්‍රධානයාව මරා දමලා



ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ බුද්ධි ප්‍රධානියාව ඝාතනය කර ඇති බව වාර්තා වේ.

බුද්ධි ප්‍රධානි, මජීඩ් කඩේමිගේ මරණය පිළිබඳව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

නමුත් ඝාතනය සම්බන්ධයෙන් කිසිදු අමතර තොරතුරක් ලබා දීමට කටයුතු කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ටෙහෙරාන් නුවර)

RECOMMEND POSTS