පරිසර හිතකාමී පොලිස් රථයක්



ඩුබායි පොලීසිය පරිසර හිතකාමී මෝටර්රථයක් 2020දී හඳුන්වාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

විදුලි බලයෙන් ධාවනය වන එම මෝටර් රථය කාණ්ඩ තුනකින් ලබා ගත හැක.පළමු කාණ්ඩයේ මෝටර් රථයක මිල ඇමරිකානු ඩොලර් 39,900ක් වේ.

ටෙස්ලා සමාගම මීට දින කිහිපයකට පෙර කැලිෆෝනියාවේ පැවති විශේෂ උත්සවයකදී සැහැල්ලු සයිබර්ට්‍රක් මෝටර්රථය මුල්වරට ප්‍රදර්ශනය කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS