ගිනිනිවන භටයින් දෙදෙනෙකු මරුට



 

කුවේටයේ ගිනිනිවන භටයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

සිය රාජකාරී කටයුතුවල නිරතව සිටින අවස්ථාවේදි අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී ඇ.ති බව කුවේට් ගිනිනිවන හමුදාව ප්‍රකාශ කළේ ය.

ඉරනාය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම් හේතුවෙන් ඉරානය එල්ල කරන ලද ප්‍රහාරයකින් ගිනිනිවන භටයින් ජීවිතක්ෂයට පත් ව ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS