ඉරාන නායකයා අසාධ්‍ය තත්ත්වයේ



ගුවන් ප්‍රහාරයෙන් මුහුණේ සහ පාදවල ඇති වූ දරුණු තුවාලවලින් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි තවමත් සුවය ලබමින් සිටින බව ඔහුගේ සමීප පුද්ගලයින් තිදෙනෙක් රොයිටර් පුවත් සේවයට පැවසූ බව එම ප්‍රවෘත්ති සේවය පවසයි.

මධ්‍යම තෙහෙරානයේ උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයෙන් කමේනිගේ මුහුණට සහ ඔහුගේ පාදවලට සැලකිය යුතු තුවාල සිදුවී ඇති බව ඔවුන් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කොට ඇත.

56 හැවිරිදි ඉරානයේ නව උත්තතරීතර නායකයා තුවාලවලින් සුවය ලබමින් සිටින අතර ඔහු ඉතා හොඳ මානසිකත්වයකින් සිටින බවද වාර්තා වෙයි.


RECOMMEND POSTS