සෞදිය ඩ්‍රෝනා 10ක් විනාශ කරයි



සෞදි අරාබිය ඩ්‍රෝනා යානා 10ක් විනාශ කර දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

රියාද් නුවරට නැගෙනහිර කලාපවලට ඉහළින් පියාසර කරමින් තිබෙන අවස්ථාවේදි ප්‍රහාර එල්ල කර විනාශ කර දැමූ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරාල් තුර්කි අල් මලිකි ප්‍රකාශ කළේ ය.

මේවනවිට සැලකිය යුතු ඩ්‍රෝන යානා ප්‍රමාණයක් විනාශ කර දැමු බව තුර්කි අල් මලිකි වැඩිදුරටත්ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS