තෙහෙරානයට දිගට හරහට ප්‍රහාර

ඉරානයේ තෙහෙරාන් අගනුවරට ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින යුදමය තත්වය හේතුවෙන්, ඉරාන සිවිල් වැසියන් 1,300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඇමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානය පුරා පිහිටි සිවිල් මධ්‍යස්ථාන 10,000 කට ආසන්න ප්‍රමාණයකට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති බවට ද ඉරානය චෝදනා කරයි

