තුර්කි පාසලක තවත් වෙඩි තැබීමක්



ගිනිකොනදිග තුර්කියේ මධ්‍යම පාසලක ශිෂ්‍යයකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් සිසුන් තිදෙනකු සහ ගුරුවරයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනකු තුවාල ලබා ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මෙය තුර්කියේ පාසලක සිදුවුණු දෙවැනි වෙඩි තැබීමේ සිද්ධිය යැයි පැවැසෙයි. වෙඩි තැබීම සිදුවූයේ තුර්කියේ කහ්රමන්මාරස් ප්‍රාන්තයේ පාසලකය. වෙඩි ප්‍රහාරය එල්ල කළ ශිෂ්‍යයා ද මෙහිදී මියගොස් ඇත.


RECOMMEND POSTS