ගූගල් සහ ඇපල් එක් වෙයි



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව නව ඇප් එකක් නිර්මාණය කිරීමට, තාක්ෂණ ලොවේ දැවැන්තයන් වන ගූගල් සහ ඇපල් සමාගම් අත්වැල් බැඳගෙන සිටී.

ස්මාර්ට් ෆෝන් හරහා කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සහ ආසාදිතයන් සිටින ස්ථාන පිළිබඳ සෙසු පුද්ගලයන්ට අනතුරු ඇඟවීම ආදිය මෙම ‘ඇප්’ හරහා සිදු කෙරේ.

(රොයිටර්)


RECOMMEND POSTS