ඇමෙරිකා ජනපතිවරණය 2016: ට්‍රම්ප්ට කාන්තා හිංසන චෝදනා
(රොයිටර්) ඇමෙරිකා ජනපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් තමන්ට අතවර කරන්න හැදුවැයි පවසන කාන්තාවන් දෙදෙනකු ඔවුන් ලැබූ එම අමිහිරි අත්දැකීම් නිව්යෝක් ටයිම්ස් පු
Read more(රොයිටර්) ඇමෙරිකා ජනපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් තමන්ට අතවර කරන්න හැදුවැයි පවසන කාන්තාවන් දෙදෙනකු ඔවුන් ලැබූ එම අමිහිරි අත්දැකීම් නිව්යෝක් ටයිම්ස් පු
Read more(එන්.ඩී.ටීවී) රුසියාව පාකිස්තානය සමඟ සමීප සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධයක් එල්ල වී ඇත. ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වනවිට අර්බුදයක් නිර්මාණය වී ඇත. එය කොයිමොහොතේ හෝ
Read more(ඒ.එෆ්.පී/රොයිටර්) “විශිෂ්ඨ ඇමෙරිකානු ගීත සම්ප්රදාය තුළ නව කාවම්යය ප්රකාශනයක” ඇති කිරීම වෙනුවෙන් නොබෙල් සාහිත්‍ය ත්‍යාගය 2016 ඇමෙරිකාවේ සංගීතඥ බොබ් ඩිලන්ට ලබාදීමට තීරණය කළ බව ස්ව
Read more(ඒ.එෆ්.පී) ලොව වැඩිම කලක් රජකම දැරූ රජු ලෙස සැලකෙන තායිලන්තයේ භූමිභෝල් අබ්දුල්යාදේ රජු අභාවප්‍රාප්ත වූ බව එරට මාළිඟය අද (13) නිවේදනය කළේය. භූමිබෝල් රජුගේ මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 88ක් වූ
Read moreමනුෂ්‍යත්වයේ ප්‍රධානතම සතුරා ත්‍රස්තවාදය යැයි යැද දුසේරා උත්සවයට සහභාගී වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පැවැසීය. රාමායනයේ එන රාවණාගේ පරාජය ත්රස්තාවදය එරෙහිව කරන පළමු
Read more(ඒ.එෆ්.පී) පැය හැටකට ආසන්න කාලයක් පැවැති වෙඩි හුවමාරුවකින් පසුව ජම්මු කාශ්මීරයේ පැම්පෝර් නගරයට ඇතුළු වූ ත්රස්තවාදීන් ඝාතනය කිරීමට සමත්වූ බව ඉන්දීය හමුදා ඊයේ (12) පැවැසීය. ශ්‍රී නගර්වලි
Read moreඋතුරු කොරියා නායක කිම් ජොන් උන්, එරට උප විදේශ ඇමැති කන්ග් සොක් අන්ග් සමඟ උරන වී, දඬුවමක් ලෙස ඔහු සහ ඔහුගේ පවුලේ අය පිටිසර ගොවිපොලක් බලා ගැනීමටත් එහි වැඩ කිරීමටත් යොදවා ඇතැයි දකුණු කොරියානු ප
Read moreචීනයත් යුරෝපයත් අතර පැවැති සබඳතා අවුරුදු 1500ක් තරම් පැරැණි බවත් මාර්කෝ පෝලෝ චීනයට සොයාගන්නා ලද්දේ ඉන් පසුව බවත් නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. චීනයේ පළමු අධිරාජ්‍යයාගේ හමුදාව සිහිව
Read more(රොයිටර්) ‘මැතිව්’ සුළි කුණාටුවෙන් කැළැඹී ගිය හයිටි රාජ්‍යයේ වැසියන්ට කඩිනමින් මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් පවසයි. සුළි කුණාටුව හේ
Read more(රොයිටර්) ඇමෙරිකා ජනාධිපතිවරණයට පෙර පැවැති පසුගිය 9 වැනිදා පැවැති දෙවැනි විවාදයෙන් පසු ඩිමොක්රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ ජනප්‍රියත්ව ඉහළ ගොස් ඇති බවත්, එම විවාදයෙන් පසු ඔහියෝ
Read more(රොයිටර්) චීනයේ ෂෙජියැං ප්‍රාන්තයේ වෙන්ෂු නුවර මහල් නිවාස ගොඩනැගිලි සංකීර්ණයක් ඊයේ (11) හදිසියේ කඩා වැටීමෙන් 22 ක් ජීවිතක්ෂයට පත් වූහ. සුන්බුන් අතරේ සිරවී සිටිද්දී බේරා ගත් පිරිස 13 කි. කඩා
Read more(රොයිටර්) බැංකොක් අගනුවර කාර් බෝම්බයක් පුපුරුවා හැරීමට සැලැසුම් සකස් කළ සන්නද්ධ කල්ලියක් ගැන තොරතුරු ලැබීමත් සමඟ එම ප්‍රහාරය ව්‍යර්ථ කළ බව තායිලන්ත ආරක්ෂක අංශ ඊයේ (11) නිවේදනය කළේය.
Read more(රොයිටර්) ඇමෙරිකා ජනාධිපතිවරණයට පෙර, ජනපති ධුර අපේක්ෂකයන් දෙදෙනා වන ඩොනල්ඞ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් අතර දෙවැනි විවාදය ඊයේ (9) මිසෝරි ජනපදයේ ශාන්ත ලුවිස් නුවර වොෂින්ටන් විශ
Read moreකොලොම්බියා ජනපති සැන්ටෝස් කියයි (රොයිටර්) නොබෙල් සාම ත්‍යාග වෙනුවෙන් තමන්ට හිමිවන මුදල, වසර 52 කට වැඩි කාලයක් තිස්සේ කොලොම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලන් සමඟ පැවැති යුද්ධයෙන් විපතට පත්
Read moreසිරියානු අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස් වුණු අවස්ථාවේදී ප්රංශයත්, රුසියාවත් වෙන වෙනම යෝජනා දෙකක් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ප්‍රංශය ගෙනා යෝජනාවට නිෂේධ බ
Read more(රොයිටර්) ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයට අයත් ලෝක් අයිලන්ඞ්හි මගී දුම්රියක් පෙරේදා (8) රාත්‍රියේ පීලි පැනීමකට ලක් විය. දුම්රිය පිලී පැනීමට ලක් වූයේ එය බඩු දුම්රියක ගැටීමෙනි. මගී දුම්රිය පිල
Read more(රොයිටර්) ජර්මනියේ බෝම්බ ප්‍රහාරයක් සැලැසුම් කළ සිරියානු ජාතිකයකු සොයා ජර්මන් ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේය. මෙහෙයුමට නායකත්වය දුන්නේ ජර්මන් ත්‍රස්ත මර්දන ඒකකයයි. ජබාර්
Read more(රොයිටර්) මියන්මාරය (බුරුමය) ට පනවා තිබුණු සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා සහ රජය පෙරේදා (08) පියවර ගත්තේය. ඇමෙරිකාව තවමත් මියන්මාරය හඳුන්වන්නේ එහි පැරැණි නම වන ‘බුර
Read moreචෙන්නායි නුවර ඇපලෝ රෝහලේ දින 20 කට ආසන්න කාලයක් සිහිසුන්ව දිවි සුරැකුම් යන්ත්‍රයකට සම්බන්ධ කර සිටින තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමැතිනී 68 හැවිරිදි ජයලලිතා වෙනුවෙන් ලොකු රෝහල් බිලක් ගෙවීමට සිද
Read moreඇමෙරිකාවේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 8 වැනිදා පැවැත්වෙයි. එරට මැතිවරණ ක්‍රමවේදයට අනුව කල්තියා ඡන්දය ප්‍රකාශ කිරීමට ද ජනතාවට අවස්ථාව ලැබේ. ඒ අනුව, ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙ
Read moreමොරොක්කෝවේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම මේ වනවිට සියයට 90 ක් අවසන් වී ඇති අතර, එයින් ඉදිරියට පැමිණීමට සමත් වී ඇත්තේ ‘ඉස්ලාමීය යුක්තිය හා සංවර්ධන’ පක්ෂ සමත් වී ඇතැ
Read moreපසුගිය සතියේ එකඟත්වය පළ කළ පරිදි තෙල් නිෂ්පාදනය අඩු කිරිමේ අරමුණින් ඔපෙක් සංවිධානයේ නිලධාරීන් අතර සාකච්ඡා වට කිහිපයක් පැවත්වීමට නියමිතය. එම සාකච්ඡාවල පළමු වටය ලබන සතියේ දී ඉස්තාන්බුල්හි
Read moreසිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර හේතුවෙන් සිරියාවටත් රුසියාවටත් යුද අපරාධ විමර්ශනවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැවැසීය. කෙරී එම ප්‍රකාශ
Read moreඇමෙරිකා එක්සත් ජනපදය විසින් ව්‍යාජ ත්රස්තවාදීන් නිර්මාණය කරමින් කළ අප්‍රසන්න ක්‍රියාවක් ගැන බ්‍රිතාන්‍යය මූලික කර ගත් ගවේෂණාත්මක මාධ්‍යවේදින්ගේ කාර්යාංශය විසින් 13 වසරකට
Read more