'අපි බෞද්ධ සංගමයේ' වෙසක් කලාපය



ලාර්නකා, අරාදිප්පු "අපි බෞද්ධ සංගමය" විසින් ප්‍රථම වරට ඉදිරිපත් කර වෙසක් කලපය පසුගිය මැයි 28 සහ 29 දෙදින පස්වවෛ් Aradippo Hellenic Bank අසලදි පසුගිය දා පැවැත්විණි.

එම දෙදින සවස් යාමයේ විචිත්‍රවත් වෙසක් තොරණක් සහ අලංකාරවත් පහන් කුඩුවක්, බැති ගී සන්ධ්‍යාවක්, නර්තන අංගයක්  මෙන්ම දැන්සැල් රැසක් ද පැවැත්විණි.


RECOMMEND POSTS