ප්‍රජාතන්ත්‍රවාදය සෝදා පාළුවට ලක් වෙනවා



ජාත්‍යන්තර මානව හිමිකම් සම්මතවලට අනුකූල නොවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීති භාවිතය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සෝදා පාළුවට ලක් කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මහජනතාවට සිය අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා අපි ශ්‍රී ලංකා රජය ධෛර්යමත් කරන බව ද එම ට්විටර් පණිවුඩයේ දැක්වේ .


RECOMMEND POSTS