ඉන්දීය මහ කොමසාරිස් හමුවෙලා



ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (13) අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බාරගත් රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය.

මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම් ලද රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කළ ඉන්දීය මහ කොමසාරිස්වරයා, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ආර්ථික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. 


RECOMMEND POSTS