ආසාදිතයන් ගණන 1797ක් වෙයි.



ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (04) වන විට 1797ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය  පවසයි.

මේ වනවිට සුවය ලබා රෝහල්වලින් නික්ම ගිය ආසාදිතව සිටි සංඛ්‍යාව 839 කි. මරණ 11ක් සිදුව ඇත.


RECOMMEND POSTS