හිමිකාරිත්වය පවරන්න අලුත් විදිහක්



ඕමාන් වාහන හිමියන්ට ඉලෙක්ට්‍රොනිකව වෙනත් පුද්ගලයෙකුට වාහනවල හිමිකාරිත්වය පැවරිය හැකි බව වාර්තා වේ.

ඒ අනුව, පුද්ගලික සහ වාණිජ(සමාගම් සහ ආයතන) වාහන සහ යතුරුපැදි මෙම ක්‍රමයට අයත්වන බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

ඕමාන් රාජකීය පොලීසියට අයත් වෙබ් අඩවිය හරහා සියළුම විස්තර ලබා ගත හැකිය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS