හිටපු නිලධාරියා පුද්ගයෙකුට පහර දීලා



කුවේටයේ හිටපු රාජ්‍ය නිලධාරියෙක් සාමාන්‍ය පුද්ගලයකුව පැහැර ගෙන ගොස් පහර දී ඇති බව වාර්තා වේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රජයේ නිලධාරියාව දින 21 ක් රඳවා තබා ගැනීමට රාජ්‍ය නඩු පැවරීම අධිකාරිය නියෝග කර තිබේ.

පහර කෑමට ලක් වු පුද්ගලයා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුම හරහා හඳුනා ගෙන ඇති බවත්, තෑග්ගක් දීමට උත්සාහ කර ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

රාජ්‍ය නිලධාරියාව හමු වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පහර දීම සිදු කර ඇති අතර, නඩුව විභාග කිරීම සඳහා අපරාධ අධිකරණය වෙත යොමු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS