ස​ලාලා පාපැදි සවාරිය අවසන්



ඕමානයේ සලාලා පාපැදි සවාරිය සාර්ථකව අවසන් වී ඇති බව වාර්තා වේ.

පාපැදිකරුවන් හැත්තෑ දෙනෙකු සහාභාගි වී ඇති අතර, පාපැදි සවාරියේසමස්ථ දුර ප්‍රමාණය කිලෝමීටර් 116කි.

ඕමාන් පාපැදි සමාජයේ සහයෝගයෙන් ඩෝෆා මහනගර සභාව මෙම පාපැදි සවාරිය සංවිධානය කර තිබේ.

සලාලා සමාජයේ මොහොමඩ් අල් වහයිබි ප්‍රථම ස්ථානයද, දෙවැනි ස්ථානය තායිලන්තයේ පාපැදි ශූර සුපර් ෂෝක් සහ සලාලා සමාජයේ පාපැදි ශූර මුන්තර් අල්-හසානි තෙවැනි ස්ථානයට දිනාගැනීමට සමත් වීඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS