සෞදි ජාතිකයන් 18,680ක් පිටවෙලා



සෞදි ජාතිකයන් 18,680ක් පසුගිය පැය 36ක කාලය තුළ සෞදි අරාබියෙන් පිට වී ඇති බව වාර්තා වේ.

සෞදි රජය සඳුදා ජාත්‍යන්තර සංචාර තහනම ඉවත් කිරීමෙන් පසු ගොඩබිමින් සහ ගුවන් තොටුපළවල් හරහා සෞදි ජාතිකයන් පිටව ගිය බව සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

පළමු පැය 24 තුළ සෞදි අරාබියෙන් 10,450 ක් පිටව ගිය බව සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS