සෞදි කුමරු තුර්කියට යන්න හදයි



සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු තුර්කියට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මොහොමඩ් බින් සල්මාන් කුමරු බදාදා තුර්කියේ සංචාරය කරන බව තුර්කි ජනාධිපති තායිප් එර්ඩෝගන් පසුගිය දා ප්‍රකාශ කළේය.

කලාපීය බලවතුන් අතර සබඳතාවයන් ඉහළ නැංවීමේ තවත් පියවරක් ලෙස මෙය හැදින් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS