සෞදි කුමරු තුර්කි නිලධාරීන් පිරිසක් හමුවෙයි



සෞදි ඔටුන්න හිමිකුමරු , මොහොමඩ් බින් සල්මාන් තුර්කි නිලධාරීන් කිහිප දෙනෙකු හමු වී ඇති බව වාර්තා වේ.

එම පිරිසට, තුර්කි මුදල් අමාත්‍ය, නුරේඩින් නෙබාටි, තුර්කි ජනාධිපති, තායිප් එර්ඩෝගන්ගේ මාධ්‍ය ප්‍රකාශක සහ ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති උපදේශක ඊබ්‍රාහිම් අයත් වේ.

සෞදි අරාබිය සමඟ මුදල් හුවමාරු ගණුදෙනුවක් සිදුකරගැනීමේ අපේක්ෂාවෙන් තුර්කි නිලධාරීන් පිරිස සෞදි අරාබියේ ජෙඩ්ඩා නුවරට පැමිණ ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS