සිරියානු අර්බුදයට විසඳුම් සොයයි



වසර 10 කට වැඩි කාලයක් තිස්සේ දිනෙන් දින උත්සන්න වන සිරියානු අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට, තුර්කිය, රුසියාව සහ කටාරය එක් වී සිටී.

රුසියා විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව්, තුර්කි විදේශ ඇමැති මෙවිත් කොසොග්ලූගේ ප්රමධානත්වයෙන් දෝහා කටාර් හි හමුවක් පැවැත්වුණු අතර සිරියානු අර්බුදය විසඳීමට දේශපාලන යෝජනාවලියක් ද සකස් කෙරුණි.

සිරියානු අර්බුදයේ දී, රුසියාවේ සහාය ලැබෙන්නේ සිරියානු ජනාධිපති අසාද් ප්රදමුඛ රජයට වන අතර, තුර්කිය සහාය පළ කරන්නේ සිරියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටය.

(අල් ජසීරා)


RECOMMEND POSTS