සිරකරුවන් 300 කට වඩා නිදහස් කරලා



ඕමානය සිරකරුවන් 300කට වඩා වැඩි පිරිසක් නිදහස් කර ඇති බව වාර්තා වේ.

මුහම්මද් නබිතුමාගේ උපන් දියන නිමිත්තෙන් සිරකරුවන්ව නිදහස් කරන ලෙස ඕමාන් සුල්තාන්, හයිතම් බින් තාරික් නියෝග කර ඇත.

සිරකරුවන් 325 දෙනෙකු නිදහස් කර ඇති අතර, ඉන් 141 දෙනෙකු විදේශිකයන් බව ඕමාන් රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS