සාජා පාලකයා උපන්දිනය සමරලා



සාජා පාලක, ෂෙයික් සුල්තාන් බින් මුහම්මද් අල් කාසිමි උපන්දිනය සමරා ඇති බව වාර්තා වේ.

83 වැනි උපන්දිනය සමරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සාජා පාලකයාගේ දියණිය වන ෂෙයිකා බෝඩෝර් බින්ට් සුල්තාන් බින් මුහම්මද් අල් කාසිමි සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගිණුමට එක්කර ඇත.

සාජා පාලකයා "ග්‍රෑන්ඩඩ්, බාබකියු රජු" යනුවෙන් සඳහන් ඒප්‍රනයක් පැළඳ සිටින ආකාරය ඡායාරූපයේ සටහන්ව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - සාජා නුවර)

RECOMMEND POSTS