සලාලා වරායේ ගින්නක්



ඕමානයේ සලාලා වරායේ ගින්නක් හට ගෙන ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

වරායේ බහාලුමක (කන්ටේනරයක) ඇති වු ගින්න නිවා දැමීමට ගිනිනවන භටයින් සමත් වී තිබේ.

ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදු වී නොමැති බවත්, ඉතා ඉක්මණින් ගින්න නිවාදැමීමට ගිනිනිවන භාටයින් සමත් වු බව  සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ පිළිබඳ මහජන අධිකාරිය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)

RECOMMEND POSTS